යාපනය විශ්වවිද්‍යාලයේ මාරාන්තික උපවාසයක යෙදී සිටින සිසුන් පිරිස මේවන විට ආහාර නොගැනීම නිසා ඔවුන් බිම වැතිර උපවාසයේ යෙදී සිටියි.
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස විශ්ව විද්‍යාලයේ පරමේස්වරන් කෝවිල ඉදිරිපිට මාරාන්තික උපවාසය දියත් කොට ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 8 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසර හා තුන් වන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ සිසුන්ට විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ලබා දී ඇති දඩුවම් සාධාරණ නොමැති නිසා ඒවා ලිහිල් කරණ ලෙස ඉල්ලමිනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
