ඇලෝ-කසුන් බන්ධනාගාර රෝහලට

ඇලෝ-කසුන් බන්ධනාගාර රෝහලට

මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේතුව පවසයි.

පසුගිය පළාත්ම පාලන මැතිවරණය ආසන්නයේ මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව බව සඳහන් කරමින් රහස් පොලීසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න