ජනාධිපති අතිරේක ලේකම් ධූරයේ කටයුතු කළ නිමල් බෝපගේ මහතා ජනවාරි 15 වැනි දින සිට එම ධූරයෙන් ඉවත් කර ඇති අතර එම පුරප්පාඩුව සඳහා නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සරත් චන්ද්‍රසිරි මහතා පත්කර ඇති බව වාර්ථාවේ.
නිමල් බෝපගේ මහතා භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ලෙසද කටයුතු කළ අතර එම තනතුරෙන්ද ඔහු ඉවත කර ඇති බව වාර්තා වෙයි.

