පිට පළාත්වල සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා හෙට (26) සිට 29 වැනිදා දක්වා දුම්රිය 27ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 9ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 5ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය දෙකක් වශයෙන් ධාවනය කරවන බව වාර්තා වෙයි.
එම දුම්රිය ධාවනය කෙරෙන කාලසටහන පහත දැක්වෙයි.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
