ඔහු මේ බව පැවසුවේ, අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
කෙසේ වුවත් මේ වන විට මේ සම්බන්ධව විවිධ අදහස් සහ අර්ථ කථනයන් සාමාජ මාධ්‍ය සහ මාධ්‍ය තුළ සිදුවෙමින් පවතියි.
එහෙයින් රුපියල් 5000 ලබාදීම සම්බන්ධව මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්, අගමැති ලේකම් ඇතුළු ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශවයන්ට යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
