රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත අද (31) මුදාහැර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන පරිදි මෙම අවස්ථාවේදී දිමුත් කරුණාරත්න වාහනය පදවමින් සිට ඇත්තේ මත්පැන් පානය කිරීමෙන් පසුවය.
දිමුත් කරුණාරත්න මේ වසරේ ජුනි, ජූලි මාසවල එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා පත් කිරීමට තේරීම් කමිටුවේ අවධානයට ලක්වූ ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටියෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
