කොත්මලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නුවරඑළිය – ගම්පොළ පාරේ පිහිටි පූඬළු ඔය කඩදොරපිටිය රා තැබෑරුමේ 2019 වසරේ ටෙන්ඩරය රුපියල් හාරකෝටි අනූඅටලක්ෂයක මුදලකට (49,800,000) එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මිලදී ගෙන ඇති බව වාර්තා වෙයි.
ඉකුත් අගෝස්තු 17 වැනි සිකුරාදා කොත්මලේ ප්‍රදේශීය ලේකම් ලලිත් ඇටම්පාවලගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ රා තැබෑරුම හා මත්පැන්හල් කිහිපයක් වෙනුවෙන් කැඳවා තිබූ ටෙන්ඩර් විවෘත කිරීමෙන් පසුව මෙම ඉහළ මිල ගණනින් යුතු ටෙන්ඩරය පිළිබඳ අනාවරණය වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
