Image

අනුරාධපුර නගර සභාව, දුමින්ද ගේ දුන්තෙල් බත් දන්සල ආසන්නයෙහි විදි ලාම්පු නිවලා

අනුරාධපුර නගර සභාව, දුමින්ද ගේ දුන්තෙල් බත් දන්සල ආසන්නයෙහි විදි ලාම්පු නිවලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ප්‍රමුඛ බර්ටි දිසානායක පදනම අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ අංක 630 "සැනසුම" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ 13වන වරට පැවත්වූ දුන්තෙල් බත් දන්සල අවට ප්‍රධාන මාර්ගයේ වීදි ලාමිපු නිවා දමා ඇති බවත් පෝලිමේ සිටි අය කළුවරේ සිට ඇත; පෝලිම අවසන් වු පසුපස මී 100ක් දුරින් විදිලාම්පු දැල්වී තිබෙනු දුටු බව දන්සලට පැමිණි අය පවසා ඇත.

මේ පිළිබඳව බර්ටි දිසානායක පදනමේ නිලධාරින්ගෙන් විමසු විට අවස්ථා ගනණක දී නගර සභාව දැනුවත් කළ ද වීදි ලාම්පු දැල්වූයේ නැතැයි පැවසී ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න