Image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මානව හිමිකම් කොමිසමට කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මානව හිමිකම් කොමිසමට කැඳවයි

මානව හිමිකම් කොමිසම විසින් අද දහවල් 2 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි කැඳවා ඇත. ඒ සුරේෂ් සලේ බිරිඳ මනෝරි සලේ සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමසීම සඳහා ය.

මින් පෙර පැමිණෙන ලෙස දැනුම් දුන්න ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි පැමිණ තිබුණේ නැත.

සුරේෂ් සලේ කෘර අමානුෂික වධ හිංසාවලට ලක් කිරීම සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සීසීටීවී සුරක්ෂිත කරන ලෙස මානව හිමිකම් කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මින් පෙර දැනුම් දී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න