Image

ඒකාබද්ධ විපක්ෂය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත තුති පුදයි

ඒකාබද්ධ විපක්ෂය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත තුති පුදයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව සහ,

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ පරිපාලනය විසින් වර්තමාන රජයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කරන ලද පැමිණිලි පිළිබඳව පියවර නොගැනීම සහ/වෙනත් ලිහිල් ආකාරයෙන් සැලකීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත වාචිකව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් සලසා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් කරන ලද ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීම පිළිබඳව ගරු කොමිෂන් සභාව වෙත ඔවුන් ගේ ගෞරවණීය ස්තූතිය පළ කරන බව  ඒකාබද්ධ විපක්ෂය සදහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂය මේ පිළිබඳ සදහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මතු දැක්වෙන්නේ ඒකාබද්ධ විපක්ෂය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

 

bcn ooo2

bci 4ooooo iiiiii

ooooo bbbb

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න