ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද (13)දිනයේ තවදුරටත් අවප්‍රමාණය වී ඇත.
මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.91 ක් හා විකුණුම් මිල රුපියල් 309.22ක් ලෙස දැක්වින.
ඊයේ (12) දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 290.06ක් හා විකුණුම් මිල රුපියල් 303.73ක් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
