කිරිපිටි මිල ඉදිරි දින කිහිපයේ දී අනිවාර්යයෙන් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරන බව වෙළඳ පොළ ආරංචි මාර්ග පවසයි .
ඒ පසුගිය 31 වැනිදා සිට බදු වර්ග කිහිපයක ඉහළ නැංවීම මත කිරිපිටි මිල ඉහළ දැමීමට දේශීය මෙන්ම විදේශීය ආනයන කිරිපිටි සමාගම් ගෙන ඇති තීරණයක් නිසා බවත් වාර්තා වෙයි.
දැනට වෙලදපලේ ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් අලෙවි කරන්නේ රුපියල් 1020 ක මිලකටත් කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545 කට දැනට අලෙවි වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
