ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟවී ඇති බව වාර්තා වෙයි.
ඒ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීම වෙනුවෙන් හා එන්නත් ලබාදීම වෙනුවෙනි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර දැක්වීම හා සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම අතිරේක ණය මුදල ලබාදීමට නියමිතය.
මෙම අතිරේක මුල්‍යයන පහසුකම ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
