දෙහිවල ප්‍රදේශයේ ආපනශාලාවකට ගොස් කලහකාරී ලෙස හැසිරී එහි සේවකයකුට පහර දී එම ආපනශාලාවට රුපියල් 19,500ක අනර්ථයක් සිදු කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරුවන් වූ පොලිස් සැරයන්වරු දෙදෙනකුට කොළඹ මහාධිකරණය විසින් වසර 09 බැගින් සිරදඬුවම් නියම කරන ලදී.
විනිසුරු රශ්මි සිංගප්පුලි නියෝග කර ඇත්තේ එම සිරදඩුවම් එකවර වසර තුනකින් ගෙවී යන ලෙස යි.
නීතිපතිවරයා විසින් නඩුව ගොනු කරනු ලැබ තිබුණේ2008 වසරේ අගෝස්තු 29වන දා සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
