කැලිෆෝනියාවේ හිම මත ලිස්සා ගිය 10ක් අතුරුදන්

කැලිෆෝනියාවේ හිම මත ලිස්සා ගිය 10ක් අතුරුදන්

කැලිෆෝනියාවේ සියෙරා නෙවාඩා කඳු වැටියේ හිම මත ලිස්සා යාමේ යෙදුනු දස දෙනෙක් ඊයේ  (17) හිම සුළි පතනයකින් අතුරුදන්  වූහ.  තවත් සය දෙනකු මුදා ගැනීමේ කණ්ඩායම් ලඟා වන තෙක් එහි සිරවී සිටිතැයි ද වාර්තා වේ.

හිම කුණාටු හේතුවෙන් යාබද අධිවේගී මාර්ගයක් ද වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද වන බව ඔවුහු කියා සිටියහ.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/18/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

As many as 10 skiers missing, at least six stranded in California avalanche


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න