Image

''අටවන බුවනෙක'' පුංචි තියටර්හි දී…

''අටවන බුවනෙක'' පුංචි තියටර්හි දී…

ප්‍රවීණ නාට්‍යවේදියකු වන චාලක රණසූරිය ගේ නවතම නාට්‍ය නිර්මාණය වන ''අටවන බුවනෙක'' ඔක්තෝබර් 03වන දින සවස 03.30ට සහ 07ට බොරැල්ල පුංචි තියටර්හි දී වේදිකාගත කරයි.

අ යන්න යට නිෂ්පාදනයක් වන අටවන බුවනෙක හි රචනය හා අධ්‍යක්ෂණය - චාලක රණසුරිය ගෙනි.

දිලූපා ද අල්විස් ගේ නිෂ්පාදනයක් වන මෙහි: ධර්මප්‍රිය ඩයස්, අකලංක ප්‍රභාෂ්වර,නයෝමි තක්ෂිලා සහ මනෝජා ප්‍රනාන්දු රංගනයෙන් දායක වෙති.

 

atavanabuwaneka

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න