Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

මොන්ගෝලියා අගමැති ඉල්ලා අස්වේ; වැඩ කළේ මාස හතරයි  

සිව් මසකට පෙර  ධුරයේ  වැඩ භාරගත්  මොන්ගෝලියානු අග්‍රාමාත්‍ය,  ගොම්බෝජාව් සැන්ඩන්ෂටාර් (  Gombojav Zandanshatar) ඉල්ලා අස්වී ඇතැයි, චීනයේ, ජාතික ගුවන් විදුලිය අද (17) නිවේදනය කළේය.

දූෂණ චෝදනා හමුවේ හටගත් මහජන විරෝධතා මධ්‍යයේ, එරට හිටපු අගමැති, ලූව්සානම්ස්රී ඔයුන් ඒර්දෙනේ (Luvsannamsrai Oyun-Erdene) ධුරය හැර යාමත් සමග,  පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන්  මීට සිව් මසකට පෙර,  සැන්ඩන්ෂටාර් මොන්ගෝලියාවේ  නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/17/2025

 



Mongolian prime minister resigns after four months