මුහුද හරහා කිසිවකු ස්පාඤ්ඤයට පැමිණියේ නම් (අනවසරයෙන් හෝ) ඔහු හෝ ඇය ආපසු හරවා යැවිය නොහැකි යැයි ස්පාඤ්ඤයේ ඉහළ ම අධිකරණය ජූලි මාසයේ මැද දී පමණ නීති තර්කයක් ගෙනවිත් ඇති බවත්, එම උසාවි තීරණය ඇතැම් මිනිස් ජාවාරම්කාර තැරැව්කරුවන් තමන්ගේ වාසියට භාවිත කර ඇතැයි බටහිර මාධ්‍ය පවසන්නේ යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා, ස්පාඤ්ඤයට මහා සංක්‍රමණික කඩා වැදීමක් සිදු වුණේ කෙසේ ද? යන්න පිළිබඳව Lanka Voice you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව භූ-දේශපාලනික දෘෂ්ඨිකෝණයකින් බැලීමේදී මෙහි මීට එහා ගිය ගැඹුරු කතාවක් ඇති බව ඔහු පැවැසීය.
මතු පළ වන්නේ ආචාර්ය ජගත් චන්ද්‍රවංශ Lanka Voice YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
