Image

පුද්ගලයකුට ආගමක් අවශ්‍ය වන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

පුද්ගලයකුට ආගමක් අවශ්‍ය වන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

සමාජ පරමාදර්ශ පිටුපස වසර ගණනාවක් ගිය පසු, එසේත් නොවේ නම් ලෞකිකත්වයේ ජයග්‍රහණය ලබාගත් පසු විඩාවක් දැනෙන බැවින් එම විඩාව නිවා ගැනීම සඳහා ආගම අවශ්‍ය වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට තම දේශපාලන අරමුණ වෙනුවෙන් ආගම භාවිත කළේ එස්. ඩබ්ලියු. ආර්. බණ්ඩාරනායක බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න