Image

විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳව රට Next සංවිධානයේ අදහස

විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳව රට Next සංවිධානයේ අදහස

අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ඇති බව සැලකිල්ලට ගන්නා බවත්, මෙම යෝජනාව ව්‍යවස්ථා සංශෝධනයක් වන බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතරයකින් සම්මත වීමෙන් අනතුරුව, ජනමත විචාරණයකට යොමු කළ යුතුද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ලබා දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව රට Next සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ රට Next සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

nextl1

next

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න