ලංකාවේ ප්‍රතිවාදී දේශපාලනය යනු: T 1 T 2 බඳු, කාලයේ එක් මොහොතක සිට එකිනෙකාට විරුද්ධ, ඊළඟ මොහොතේ යළි එකඟ වන දේශපාලනයක් බවත්, එසේ වන්නේ මේ දේශපාලනය ප්‍රතිපත්තිමය වශයෙන් සමාජය වෙනස් කිරීමට සූදානම් නොවන අය බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
රටට තිබෙන විශාල ම හානිය සොරකම බවත්, පසුගිය දා එකට ඒකතු වූ සියලු දෙනා ම පාහේ විවිධ හොරකම්, දූෂණ සහ වංචා චෝදනාවලට ලක්වූවන් යැයි ද දීප්ති අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
