Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය රකින්න : නව ලංකා නිදහස් පක්ෂය එයි !

නව ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාව  අද (06) කෝට්ටේ දී පැවැත්විණ.

එම පක්ෂයේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම දරයි.
 
මේ එම සමාරම්භක අවස්ථාවේ දසුන් කිහිපයකි.

IMG 9825

 

IMG 9832

IMG 9834

IMG 9853

IMG 9860