Language Switcher

Ad

Ad 01

V2025

වන විනාශයට එරෙහි චිත්‍රයන්ට මොකද වෙන්නේ?

විහාරමහාදේවී උද්‍යානයේ ප්‍රදර්ශනය කර තිබූ වනාන්තර විනාශයට එරෙහිව අඳින ලද විශාල චිත්‍රයක් ගලවා ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්  නියෝග කර ඇත.

මෙම චිත්‍රය මෙම ස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට කොළඹ නගර සභාවෙන් නිල අවසරයද ලබාගෙන තිබී ඇත.

mural 1

mural 2