"VOICE TUBE" යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරන වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී තිබේ.
වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි ඇයට දැනුම් දී ඇත්තේ.
ඇය මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ අමාත්‍ය සම්බන්ධීකාරක ලෙසද කටයුතු කළේය.
"ද ලීඩර්"හි යූ ටියුබ් නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයා වූ සංජය ධනුෂ්කව ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර ඔහුගෙන් පැය 08ක පමණ කාලයක් ප්‍රශ්න කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
