ශ්‍රී ලංකාවේත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙත් ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂක ආඥාපනත අනුව ශ්‍රී ලංකාව පුරා හා මුහුදු සීමාවේ මහජන සාමය පවත්වාගෙන යෑමේ වගකීම මෙසේ ත්‍රිිවිධ හමුදාව යටත් පත්කර තිබේ.
අදාල ගැසට් පත්‍රය පහත දැක්වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
