ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම කාර්ය මණ්ඩලයේ ප්‍රධානි ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙල පත්කර ඇත.තිස් වසරක කාලයක් යුද හමුදාවේ සේවය කළ ඔහු පසුව පුද්ගලික ආරක්ෂක ආයතනයක ද සේවය කළ අයෙකි.
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ ලෙසද එගොඩවෙල මීට පෙර කටයුතු කරන ලදී.
එමෙන්ම රක්නා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් ඔහු කර කටයුතු කලේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
