ජනාධිපතිවරණය සදහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද ආරම්භ වේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොවැම්බර් මස 09 වැනි දිනට පෙර බෙදා අවසන් කිරීමට අපේක්ෂා කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.
එම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් 8000 ක් පමණ යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණේමේදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන එන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම් දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
