ජනාධිපති සිරිසේනගේ ධුර කාලයේ අවසන් මාසය අදින් (17) ආරම්භ වේ.
ලබන මස එනම් නොවැම්බර් 16 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්‍ෂකයා ඉන්පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වෙයි.
ඒ සමගම ජනාධිපති සිරිසේනගේ ධුර කාලය අවසන් වේ.
ඒ අනුව අදින් ආරම්භ වන දින 30ක කාලය ජනාධිපති සිරිසේන ධුරයේ කටයතු කරන අවසන් දින කිහිපය වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
