දේශපාලනඥයන් සැබෑ ජනතා ප්‍රශ්න අමතක කර ඒ වෙනුවට නිර්මාණය කළ ප්‍රශ්න සංවාදයට ගෙන ඇති බව මිනිසියාව ජන අරගලයේ කැදවුම්කරු වරුණ දීප්ති රාජපක්ෂ පවසයි.
ඔහු ඒ බව සදහන් කර සිටියේ මිනිසියාව ජන අරගල මධ්‍යස්තානයේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
එහිදී වරුණ දීප්ත රාජපක්ෂ වැඩිදුරටත් දැක්වූ අදහස් පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
