ජනාධිපතිවරණ දිනය මෙන්න : ඇල්පිටිය ජන්දයට පෙර නාම යෝජනාත් කැඳවයි !

ජනාධිපතිවරණ දිනය මෙන්න : ඇල්පිටිය ජන්දයට පෙර නාම යෝජනාත් කැඳවයි !

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණය පැවැත්වීමට කලින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැදවීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටින්නේ මෙම මස 15 වන දින සිට නාමයෝජනා කැඳවන දිනය දක්වා සූදානමින් සිටින ලෙස රජයේ සේවයන්ට දැනුම් දී ඇති බවයි.

ජනාධිපතිවරණය පැවැත්විය හැකිය ආසන්නම දිනය නොවැම්බර් 10 බවත් පහසුම දිනය නොවැම්බර් 15 වන දින බවත් පැවැත්විය යුතු අවසන් දිනය දෙසැම්බර් 09 වන දින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න