ගමේ හොඳම මහජන නියෝජිතයා තේරීම සඳහා 'පීපල්ස් ස්ටාර්' නමින් වූ වැඩසටහනක් සම්බන්ධයෙන් වෙළඳ දැන්වීමක් මේදිනවල රුපවාහිනී නාලිකාවල විකාශය වේ.
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රචාරය කෙරෙන මෙම දැන්වීම නිර්මාණය කර ඇත්තේ, සර්ව දැන්වීම් ආයතනය විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
