අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ඉහළම නිලධාරීන් 32කට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර තිබේ.
ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
පොලිස් කොමිසමේ අනුමැතිය අනූව ස්ථාන මාරු ලබන පොලිස් ප්‍රධානීන්ගේ නාම ලේඛනය පහත දැක්වෙයි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
