පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට පැමිණ සාක්ෂි දෙන ලස ජනාධිපති සිරිසේනට දැනුම් දී තිබේ.
ඒ අනුව අගෝස්තු 20, 21, 22 දිනවලින් පහසු දිනයක පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට කමිටුව විසින් දන්වා ඇත.
අගමැතිවරයාද ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ගණනාවක් මෙන්ම ඉහල රාජ්‍ය නිලධාරීන් ගණනාවක්ද මෙම කමිටුව හමුවේ සාක්‍ෂි දී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
