ආණ්ඩුවට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.
එයට පක්ෂව ඡන්ද 92ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 119ක් ලැබුණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය එයට විරුද්ධව ඡන්දය භාවිත කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
