බටහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතාව යුද හමුදා මූලස්ථානය විසින් පත් කරනු ලැබ ඇත.
නව ධුරයට පත් වීමට පෙර ඔහු අම්පාර 24 වන සේනාංකාදිපති ධුරය දැරීය. ඉස්ලාම් අන්තවාදීන් සිය දෙවනි මරාගෙන මැරෙන ප්‍රහාරය සැරසුණු සයින්දමර්දු සිද්ධිය වලක්වාලූ හමුදා මෙහෙයුමට අණ දී ඇත්තේ ඔහු විසිනි.
පාබල හමුදාවට අයත් නිලධාරියෙක් වූ ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
LNW
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
