සුළු ජාතිකයන් හා ආගමිකයන් පක්‍ෂයට නැති කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සඳහන් කරයි.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
මහින්ද රාජපක්ෂගේ අන්ත ජාතිවාදී ආගම්වාදී අදහස් එදා මෙන්ද අදද තමන් ප්‍රතික්ෂේප කරන බවද මන්ත්‍රීවරයා පවසයි.
අද දිනයේ සිදුවන ජාතිවාදී ගැටුම් පසුබස බොදු බල සේනාව සිටින්නේ නම් ඒ පසුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ බව ඔහු කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ ට සිංහල බෞද්ධ භික්ෂුවගේ කැමැත්තක් ඇති බවත් යුද්ධයේදී කළ කාර්යභාර වෙනුවෙන් තමන්ට ද ඔහු සම්බන්ධ ගෞරවයක් ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

