දේශපාලන හා ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර ලේකම් ආර්. ක්ලාක් කූපර් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිත බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මැයි 29 දා සිට ජුනි 7 දා දක්වා ඔහු සිංගප්පූරුව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
සහකාර ලේකම්වරයා රජයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබේ.
එහිදී ආරක්ෂාව, සාමය, බිම්බෝම්බ ඉවත් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීම ඇතුළු දෙරටේ උන්නතියට හේතුවන කරුණු පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
