පාස්කු ඉරුදින අප හැර ගිය අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අපූරූ කටයුත්තක් සංවිධානය වන බව දැනගන්නට ඇත.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ අල්බද් රියා මුස්ලිම් මහා විද්‍යාලය සංවිධානය කරන මේ කටයුත්ත වනුයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සෑම අයෙකුම වෙනුවෙන් එක් පැළයක් බැගින් සිටුවීමය.
2019 ජූනී මාසේ 03 වන දා උදෑසන 8.30ට අල්බද් රියා මුස්ලිම් මහා විද්‍යාල පරිශ්‍රයේ දී මෙය සිදුකිරීමට නියමිතය.
ඒ වෙනුවෙන් එක්වන්නැයි ඔවුන් සියළු ශ්‍රී ලාංකික ජනතාවට විවෘත ආරාධනාවක් ද සිදුකර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
