පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
මොවුන් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ පුද්ගලයින් සමග සමීප ගනුදෙනුවක් පවත්වා ඇතැයි ලැබුන තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව අදට අදාල ගුවන් ගමන් සේවා වලින් ඔවුන් ඉවත්කර ඇත.
ඒ අතර ශ්‍රී ලන්කන් ගුවන් කාර්ය මණ්ඩලයේ තවත් සිව් දෙනෙකු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයිද වාර්තාවේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
