පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරවීම්වලට අදාලව සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම සඳහා මහජන සහය අපේක්‍ෂා කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මොවුන් සම්බන්ධ තොරතුරක් දන්නේ නම් එම දෙපාර්තමේන්තුවේ 0718591771, 0112422176 සහ 0112395605 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
