ආරක්ෂක ලේකම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති සිරිසේනට යොමුකර ඇති බව වාර්තාවෙයි.
ඒ අනුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද (25 ) පස්වරු 6.00 සිට බලපැවැත්වෙන පරිදි මෙසේ ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර තිබේ.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරවලට අදාළව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට හා පොලිස්පති පූජිත් ජයසුන්දරට ඉල්ලා අස්වෙන ලෙසට ජනාධිපති සිරිසේන ඊයේ (24) දැන්වූ බව වාර්තා විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
