කුරුණෑගල, රත්නපුර ඇතුළු දිවයිනේ නගර කිහිපයක නගරය සහ ප්‍රධාන බස් නැවතුම්පොළ, තුළ අද (25) විශේෂ පරීක්ෂාවක් සිදු කළ බව පොලිසිය පවසයි.
හදිසි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙතැයි පැතිර ගිය තොරතුරකට අනුව කුරූණෑගල නගරයේ දී මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බවත් අනෙක් නගරවල ආරක්ෂාව තහවුරු කිරීමට පරීක්ෂා කිරීම් සිදුකළ බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
මේ හේතුවෙන් නගර කිහිපයක් විනාඩි කිහිපයක දී ජනශුන්‍ය විය. පරීක්ෂණ වලින් පසු නගර යළි යථාතත්ත්වයට පත්ව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
