ඉදිරි දින කිහිපය තුළදී වාහන ගාල් කරන ස්ථාන, වාහන නැවතුම්පොළ හා රෝහල් ආශ‍්‍රිතව ත‍්‍රස්තවාදී කණ්ඩායම් විසින් යම් පිපිරවීමක් සිදු කිරීමට ඉඩ ඇති බවත් පහත සදහන් වාහන යොදා ගනිමින් බෝම්බ පිපිරවීමටද ඉඩ ඇති බවත් බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව දැනුම් දී ඇති බව සදහන් පත‍්‍රිකාවක් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන සහ නිල මුද‍්‍රාව සහිතව සමාජ මාධ්‍යයෙහි සැරිසරිමින් පවතී.
එම වාහන අංකයන්ද මෙහි ඇතුළත් කොට ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
