එවකට පොදු අපෙකෂක වූ සිරිසේනගේ සහ එවකට විපක්ෂනායක වූ රනිල් වික්‍රමසිංහගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූඨ ලේඛනයක් සකස් කළයි එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
දෙපාර්ශවය සමතයකට පත්වීමේ එකගතාවය මත අධිකරණය මේ තීන්දුව ලබාදී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
