ඔක්තෝබර් 26 දියත්වූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදුකර ඊට වගකිව යුතු පාර්ශව නීතිය හමුවට ගෙනෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත.
පුරවැසි බලය සංවිධානය විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර එහිදී සමස්ථ කුමන්ත්‍රණ ක්‍රියාදාමයට අදාළ කරුණු ඇතුළත් විධිමත් ලියවිල්ලක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමටද එම සංවිධානය කටයුතු කර ඇත.
පුරවැසි බලය සංවිධානය වෙනුවෙන් දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසුරිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
