Image

පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම්ගෙන් අගමැති රනිල්ට සුභාශිංසන !

පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම්ගෙන් අගමැති රනිල්ට සුභාශිංසන !

ලංකාවේ උද්ගතවූ දේශපාලන අර්බුදය සාමකාමී විසඳුමකට පත්වීම මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයට යළිත් පත්වීම සනිටුහන් කරමින් දිවුරුම්දීම සම්බන්ධව සුභ පතන බව සඳහන් කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සුභපැතුම් පණිවිඩයක් එවා ඇත.

නීතිය හා ව්‍යවස්ථාදායක කාර්ය රාමුව පෝෂණය කර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔහුගේ අනෙකුත් පාර්ශවයන් දැක්වූ අචල සහ දැඩි ස්ථාවරයද ඇගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

එම සුභ පැතුම් පණිවිඩයේ සම්පූර්ණ පරිවර්තනය පහත දැක්වෙයි. එසේම මෙහිදී අමතක නොකළ යුතු කරුණ වන්නේ ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයෙන් අගමැතිවූ මහින්ද රාජපක්ෂට මෙවැනි කිසිඳු පිළිගැනීමක් නොලැබුන අතර ප්‍රජාතන්ත්‍ර විරෝධී එකී පත්වීම ජාත්‍යන්තර ප්‍රජාවගේ බලවත් අප්‍රසාදයට ලක්වූ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න