කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස පත්ව සිටින මහින්ද රාජපක්ෂ ලොව ප්‍රධාන පෙළේ කිසිඳු රටක සුබ පැතුම් නොලැබූ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාස ගත වෙමින් සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
