ඉතිහාසයේ පළමු වරට අද (31) දිනයේ දී එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176 සීමාව ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 172.3605 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 176.2547 ක් ලෙසින් සටහන්වි තිබේ.
ඩොලරයක ගැණුම් මිල රුපියල් 172 සීමාව හා විකුණුම් මිල රුපියල් 176 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙසින් ද, මේ අනුව අද (31) දිනය ඉතිහාසගත වනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
