වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, රටේ ඇතිව තිබෙන වාතාවරණය අනුව පොලිස්පතිවරයා විසින් සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට එලෙස නියෝග කර ඇති බව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
