ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු මීට ටික වේලාවකට පෙර නවතා දමා ඇති බව ආරංචි මාර්ග පවසයි.
තවද ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති මැදිරිය වෙත කිසියම් මැර පිරිසක් කඩා වැදී එහි සිටි සේවකයන් කිහිප දෙනෙකුද පන්නා දමා ඇති බවද අප වෙත වාර්තා වන අතර, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ දුරකනත බොහෝමයක් ක්‍රියාවිරහිත කර ඇති බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
